2011 වර්ෂයේදී පමණ මහින්දයට ක්‍රිකට් හදුන්වා දුන් අතර, තරුණයින් ක්‍රිකට් කෙරෙහි උනන්දුවක් ඇති කරමින්, අද දක්වාම පවතින ක්‍රීඩාශීලීත්වයේ ආත්මය පුරවාලමින් කැපී පෙනෙන වෙනසක් සිදු විය.2023 සිට, කෝරලේ මහා කුසලානය සඳහා මහින්ද ද්විතීයිකය සහ පුස්සැල්ල නවෝද්‍යා පාසල අතර කීර්තිමත් හමුවීම, "Battle of KORALE" සෑම වසරකම ක්‍රීඩා කරන අතර එය මෙම කොට්ඨාසයේ එකම වාර්ශික ක්‍රිකට් තරඟාවලිය වේ
විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාවට වයස , 15 න් පහළ කනිෂ්ඨ ක්‍රිකට් ලෙස ද, 19 න් පහළ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ලෙස ද වයස් කාණ්ඩ ඇතුළත් වන අතර එහිදී සතියේ දිනවල සවස 2.00 සිට පස්වරු 5.00 දක්වා පුහුණු සැසි පැවැත්වේ.