මහින්ද ද්විතීයික පාසලේ 2009 නෙට්බෝල් ක්‍රීඩාව ආරම්භ වුණු වූ අතර ඒ අප පාසලට අභිමානයක් ගෙන දින ලදී.2009 වර්ෂයේදී ද එළි දක්වා සියලු කලාප තරඟය වලින් තරගවලින් ජයග්‍රහණය ලබා ගැනීමට අප පාසලේ දූ  හැකි විය.

පළාත් තරඟ සඳහා තරඟ සඳහා සුදුසුකම් ලබාගැනීමට මහින්ද ඒ දරුවන්ට හැකි විය.

ඒ.ඩබ්ලිව්.පී.කේ.බස්නායක මෙනවිය විසින් සිදුකරනු ලැබූ අතර ක්‍රීඩා විෂය භාර  එ.ඩබ්ලිව්.පී.කේ.හක්මන මෙනවිය කටයුතු කරනු ලැබේ .ඒ අනුව මහින්දගේ නෙට්බෝල් කණ්ඩායමට 2022 වර්ෂයේ දී කලාප නෙට්බෝල් තරගාවලියේ අනුශූරතාවය දිනා අනුශූරතාවය දිනා ගැනීමට හැකි විය.