කලාපයේ ප්‍රථම පාපන්දු කණ්ඩායම ලෙස ඇරඹි මහින්දීය පාපන්දු කණ්ඩායම මේ වන විට තම ඉලක්ක වෙත යාම සඳහා මනාව පුහුණු වීම් වල නිරතුව යෙදෙමින් ඉතාමත් හොද මට්ටමක සිටී. මේ වන විට පාසල් මට්ටමේ පවතින ක්‍රීඩාව අනාගතයේ කලාප,පළාත් මට්ටමට ගෙන යාම අපගේ ප්‍රධාන අරමුණ වීඇත.