මහින්ද ද්විතීක පාසලේ 2018 වර්ෂයේ සිට මලල ක්‍රීඩා ආරම්භ වූ අතර එය අප පාසලට මහත් අභිමානයක් ගෙන දෙන ලදී 2018වර්ෂයේ සිට මේ දක්වා සියලු කලාප තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට අප පාසලේ දූ දරුවන්ට හැකි විය.එහෙයින් දරුවන් කීපදෙනෙකු පළාත් තරග සඳහාද සුදුසුකම් ලබා ගැනිණි .එම පුහුණු කිරීමේ කටයුතු බී .එම් .අවි.එන්.කේ.බස්නායක මෙනවිය විසින් සිදු කරනු ලැබූ අතර ක්‍රීඩා විෂය භාරව එච් . ඩබ්ලිව්.පී කේ.හක්මන මෙනවිය කටයුතු කරනු ලැබේ .
ඒ අනුව පාසලේ දරුවන් ලබා ගත් ක්‍රීඩා ජයග්‍රහණ පහතින් දැක් වේ .
2023''වර්ෂයේ පැවති මධ්‍යම පළාත් ක්‍රීඩා තරග
- 200m වෙනි ස්ථානයේ දිනාගත් යූ. ජී.යූ. එම් .උඩකොටුව
- 800m 6වන ස්ථානය එම් .ජී .එස් .ඩී .ජයසූරිය
- 200m හය වන ස්ථානය පී .ජී .සී. ඩී .බණ්ඩාර
කලාප තරඟ
- 2023 වර්ෂයේ පැවිදි කලාප කණ්ඩායම් තරගාවලියේ 16 න් පහළ දෙවැනි ස්ථානය
- 20 න් පහළ ක්‍රිකට් බාලිකා තුන් වන ස්ථානය
- වොලිබෝල් 20න් පහළ තුන්වන ස්ථානය
- වොලිබෝල් 20න් පහළ 20 න් පහළ බාලක දෙවන ස්ථානය