මහින්ද ද්වීතියික පාසලේ වොලිබෝල් ක්‍රීඩාව 2010 වර්ෂයේ දී ආරම්භ කරන ලදී.16 න් පහළ කාන්තා සහ පිරිමි 2012 දී පළාත් තරග ජයග්‍රහණය කර ඇත.
නිවාසාන්තර ක්‍රීඩා උලළෙහි නොකඩවා මෙම ක්‍රීඩාව පැවැත්වෙමින් තිබෙනවා .තම පාසලේ 2022 වර්ෂයේ දී වොලිබෝල් ලීගයක් පවත්වන ලදී.
එයින් 12 ශ්‍රේණිය සිසුන් ජයග්‍රහණය ලබා ගෙන ඇත.එසේම අඹන්ගඟ කෝරලේ අඹන්ගඟ කෝරලේ යෞවන ක්‍රීඩා තරගාවලියේ දී බාලිකා අනුශූරතාව අප පාසලේ බාලිකාවන්ට දිනා ගැනීමට හැකි විය .සෑම සතියකම අඟහරුවාදා දින පුහුණුවීම් කටයුතු ඩී.බී චරිත් සර් ගේ උපදෙස් මත සිදු කරයි .