නිර්මාතෘවරු

මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg

අදින් වසර75කට පමණ පෙර පුබ්බිලිය පඤ්ඤාසාර හිමියන්ගේ මහඟු උත්සාහය හා කැපවීම මත මටිහක්ක මහා විද්‍යාලය ලෙසින් ඇරඹෙන ඒ පුංචි  විදුපියස    ඓතිහාසික සන්ධිස්ථාන රැසක් පසුකර මේ වන විට මප/ නා/ මහින්ද ද්විතීයික පාසල ලෙස  සිසු සිප් පවස නිවාලිය හැකි කදිම තෝතැන්නක් බවට පත්ව ඇත