ජයග්‍රහණ
අප පාසලේ 10 ශේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. පාරමී රත්නායක සිසුවිය මධ්‍යම පළාත් ඔලිම්පියාඩ් විද්‍යා තරගයෙන් පළාත් තෙවන ස්ථානය දිනා ගෙන පාසලට කීර්තියක් අත්කර දුනි.
අප පාසලේ 9 ශේණියේ ඉගෙනුම ලබන පී.ජී.ටී.ඩී අභයකීර්ති සිසුවා මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ දැනුම වඩමු-අනතුරු වළකමු යන තේමාව යටතේ පැවැත්වු දැනුම මිනුම තරගයෙන් මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගෙන පාසලට කීර්තියක් අත්කර දුනි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලිය 2023/11/15 වන දින පැවැත්වුණි
මධ්‍යම පළාත් මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ දිස්ත්‍රික් තරගය 2023.11.07 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක පාසල් පරික්ෂයේ දී පරිශ්‍රයේදී පැවැත්වුණි.
මධ්‍යම පළාත විසින් සංවිධානය කරනු ලැබූ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2023 .10 .21 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්නි.