මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
පළාත් ඔලිම්පියාඩ් විද්‍යා තරගයෙන් පළාත් තෙවන ස්ථානය මහින්දයට

පළාත් ඔලිම්පියාඩ් විද්‍යා තරගයෙන් පළාත් තෙවන ස්ථානය මහින්දයට

අප පාසලේ 10 ශේණියේ ඉගෙනුම ලබන ආර්.එම්. පාරමී රත්නායක සිසුවිය මධ්‍යම පළාත් ඔලිම්පියාඩ් විද්‍යා තරගයෙන් පළාත් තෙවන ස්ථානය දිනා ගෙන පාසලට කීර්තියක් අත්කර දුනි.