මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එම්.ජී.ඒ.කේ.කරුණාරත්න

මප/නා/ මහින්ද ද්වීතියික පාසල නිර්මාණශීලිත්වයෙන් හෙබි යහපත්  පුරවැසියන් සමාජයට බිහි කිරීමේ දැක්ම පෙරදැරිව පාසල් අධ්‍යාපනය ක්‍රියාත්මක කරන්නා වූ පාසලකි. ඒ සඳහා තාක්ෂණික ඤාණය  අවශ්‍යතාවක් වන අතර ඉතා සීඝ්‍රයෙන් නව්‍යකරණයට  ලක්වන තොරතුරු සන්නිවේදන තාක්ෂණය නිවැරදි හා ඵලදායි ලෙස භාවිත කිරීමට සිසුනට   ශක්‍යතාව ලබා දිය යුතුය. ඒ උදෙසා සිදුකරන  වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කාර්යය විශිෂ්ටලෙස නිම කිරීමට විෂය භාර  ගුරුභවතා ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමට හැකිවේවායි සුභාශිංශනය කරමි.

එම්.ජී.ඒ.කේ.කරුණාරත්න
නියෝජ්‍ය විදුහල්පතිනිය
මප/නා/ මහින්ද ද්වීතියික පාසල.