Special Notice
මහින්දයේ සූරිය මංගල්‍යය 2024
මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය
පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම
-
- Home
- HACKED BY DAVSEC - HACKTIVIST INDONESIA
- අනන්‍යතාවය
- පාසල් ගීතය
සුදිලේවා අප විදුහල් මෑණි
සිරිලක් අඹරේ පෑ සඳ සේ
ගයනෙමු ඔබ ගුණ සැම කල බැතියෙන්
සකල දේශයේ රැව්දෙන සේ
සැමදා අපි ඔබ සෙවන පතන්නෙමු
සුවඳ සුපින්වත් දරුවන් වන්නෙමු
ඔබ පෙන්වන මඟ සදා ගමන් යමු
සදා ඔබේ ගුණ බැතියෙන් ගයනෙමු
අප හැම සැම සිප් සයුරෙහි හොබවා
ජීවනයේ යහමඟ සලසා දෙන
මැටිහක්කට මිණි පහනක් වැනි ඔබ
වැජඹේවා වැජඹේවා සැමසිත්