Special Notice
මහින්දයේ සූරිය මංගල්‍යය 2024
මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය
පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම
-
- Home
- HACKED BY DAVSEC - HACKTIVIST INDONESIA
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ
| පාසල ආරම්භ වූ දිනය |
1940 පෙබරවාරී 03 |
| වර්තමාන භූමියට ගෙන ඒම |
1960 |
| මහා විද්‍යාලයක් බවට පත්වීම |
1974.01.01 |
| මහින්ද මහා විදුහල ලෙස නම වෙනස් වීම |
2002 |
| ඉසුරු පාසල් ව්‍යාතියට සම්බන්ධ වීම |
2007 |
| ප්‍රාථමික අංශය ඉවත් වීම |
2008 |
| මහින්ද ද්විතීයික පාසල බවට පත්වීම |
2011 |
| පාසල් වර්ගය |
1C |
| පාසල් අංකය |
04151 |
| සංගණන අංකය |
23179 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය |
හෙක්ටෙයාර 01 |
| පාසල පිහිටි පළාත |
මධ්‍යම |
| දිස්ත්‍රික්කය |
මාතලේ |
| කලාපය |
නාඋල |
| කොට්ඨාසය |
අඹන්ඟගකෝරලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය |
අඹන්ඟගකෝරලේ |
| ග්‍රාම සේවක වසම |
මැටිහක්ක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය |
379/බී |
| මුළු ශ්‍රේණි ගණන |
13 |
| මුළු පන්ති ගණන |
42 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන |
1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන |
95 |
| පාසලේ වර්ණය |
නිල්, කොල, මෙරොන් |