
මහින්දයේ විචිත්‍රවත් අවුරුදු ක්‍රීඩා රාශියකින් යුක්තව හා ප්‍රාසාංගික සංගීතයකින් මුසපත්ව ලබන්නාවූ බක් මස 09 දින උදෑසන සිට විදුහලේ භූමි පරිශ්‍රයේ පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා...!
මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය 2024/03/15 දින පෙ.ව. 9.00ට මැටිහක්ක මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තිබේ. ඔබ සියලු දෙනාට මෙම තරගය නැරඹීම සදහා අරාධනා කරමි.
විවිධ පාසල්වල දරුවන් විසින් සිදු කරනු ලබූ පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම 2024 .04 .03 වන දිනට නාලන්ද සුදර්ශී පාසල් පරිශ්‍රයේ සිදු කිරීමට නියමිතයි.




© 2026 මහින්ද ද්විතීයික පාසල - මැටිහක්ක. All rights reserved. Design with by Webcomms Global | Help Desk