
විදුහල්පති පණිවිඩය
විදුහල්පතිතුමාගේ නම : ඊ.ඒ.එස්.දිසානායක
මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාපය තුළ පිහිටි අධ්‍යාපනික හා විෂය සමගාමී කටයුතු රාශියක් ක්‍රියාත්මක වන අප පාසල පාසලේ දීප්තිමත් පාසලකි. කලාපය ,පළාත් ,ජාතික හා මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අප පාසලෙහි ආදි සිසුන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වැඩදායි පුරවැසියන් ලෙස කටයුතු කරයි.
අප පාසල හා සම්බන්ධ වන පාර්ශව සමග සන්නිවේදනය සඳහා විවිධ මාධ්‍ය යොදා ගනිමින් සිටින අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය අපගේ දියුණුව තුළින් නිර්මාණය කෙරුණු මෙම වෙබ් අඩවිය සන්නිවේදනය සඳහා මහත් පිටුවහලක් වනු ඇත.
මෙම වෙබ් අඩවිය සමග ඔබ සැමට සම්බන්ධ වීමට ආරාධනා කරන අතරමමෙය නිර්මාණය කර ගැනීම සඳහා සහයෝගය ලබා දුන් සියලු දෙනාටත් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරු භවතා ඇතුළු ආදරණීය දූ දරුවන්ට මාගේ හෘදයාංගම ස්තුතිය පිරිනමමි.
විදුහල්පතිතුමාගේ නම : ඊ.ඒ.එස්.දිසානායක
විදුහල්පති
විදුහලේ නම : ම/පනා/ මහින්ද ද්විතීයික පාසල.