මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg

 

 

 

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

  • කලා
  • වාණිජ

විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය ආර්ථික විද්‍යාව තර්කනය හා විද්‍යාත්මක ක්‍රමය භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  ප්‍රංශ  ජපන්
ඉංග්‍රීසි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය    
වාණිජ විෂයධාරාව
ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ව්‍යාපාර අධ්‍යනය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය