මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
මධ්‍යම පළාත් පද්‍ය  ගායන අංශයේ ප්‍රථම ස්ථානය මහින්දයට.....

මධ්‍යම පළාත් පද්‍ය  ගායන අංශයේ ප්‍රථම ස්ථානය මහින්දයට.....

මධ්‍යම පළාත විසින් සංවිධානය කරනු ලැබූ සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලිය 2023 .10 .21 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්නි.

 

එම තරඟාවලියේ මධ්‍යම පළාත් පද්‍ය  ගායන අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහින්දයේ ඉගෙනුම ලබන එම් ජී .ජී. එන්.ප්‍රබෝධා සිසුවිය සමත් විය