මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
දිස්ත්‍රික් පද්‍ය රචනා සදැස් දෙවන ස්ථානය මහින්දයට.....

දිස්ත්‍රික් පද්‍ය රචනා සදැස් දෙවන ස්ථානය මහින්දයට.....

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ දිස්ත්‍රික් සාහිත්‍ය තරගාවලිය 2023/11/15 වන දින පැවැත්වුණි

එහිදී මා පිය සෙනෙහස නිර්මාණය ඉදිරිපත් කරමින් කනිෂ්ඨ අංශයේ පද්‍ය රචනා සදැස් තරගයෙන් දිස්ත්‍රික් දෙවන ස්ථානය ලබාගැනීමට අප පාසලේ ඉගෙනුම ලබනN.G.C.S.බණ්ඩාර සිසුවිය සමත් විය. මෙම ජයග්‍රහණය සදහා ඇගයීමක් ඉදිරියේ දී පාසලේදි පැවැත්වෙන බවට විදුහල්පතිවරයා සඳහන් කරන ලදී.