මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
මාර්ග නීතී පිළිබඳ දැනුම තරඟ විභාගයේ පළාතෙන්ම පළමු තැන මහින්දයට....

මාර්ග නීතී පිළිබඳ දැනුම තරඟ විභාගයේ පළාතෙන්ම පළමු තැන මහින්දයට....

මධ්‍යම පළාත්  මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ  දිස්ත්‍රික් තරගය 2023.11.07 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක පාසල් පරික්ෂයේ දී පරිශ්‍රයේදී පැවැත්වුණි.

ශ්‍රී ලාංකික දරුවන්ගේ මාර්ග නීති පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමේ පරමාර්ථය පෙරදැරිව මධ්‍යම පළාත්  මෝටර් රථ ප්‍රවාහනය දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ  දිස්ත්‍රික් තරගය 2023.11.07 වන දින සිරිමාවෝ බණ්ඩාරනායක පාසල් පරික්ෂයේ දී පරිශ්‍රයේදී පැවැත්වුණි. එම තරගයේ  ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අප පාසලේ ඉගෙනුම ලබන සත්සර දහම් අබේකීර්ති සිසුවා සමත්විය.