වර්තමානයේ ඇතැම් දුවා දරුවන්ගේ දුවාදරුවන්ගේ ගණිත විෂය පිළිබඳ පවතින දැනුම තරමක්දුර්වල තත්ත්වයේ පවතී.එම තත්ත්වයෙන් පුළුල් කිරීමට ගණිත සංගමයක් පිහිටුවන ලදී.එම සංගමයෙන් ගණිතය කඳවුරු පැවැත්වීම ගණිත විෂය සංවර්ධන වැඩසටහන් වැඩසටහන ඔලිම්පියාඩ් තරග සඳහා දරුවන් ඉදිරිපත් කිරීම වැනි කටයුතු සිදුකරයි.
- භාරව - කටයුතු කරන ගුරුභවතා=ජි.එච්.රසංගිකා
- සභාපති - ටි.ඩි.බණ්ඩාර
- ලේකම් - එන්.පි.පි.රත්නායක