මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
දෙවන බස සමාජය

දෙවන බස සමාජය

දමිළ  භෂාව යනු අපගේ දවන භාෂාවයි. සිංහල භාෂා දැනුම වර්දනය මෙන්ම දෙමළ  භාෂා දැනුම ද අප වර්ධනය කර ගත යුතුය. එම නිස අප පාසලේ දමිළ භෂා සංසදය නමින් 2010 දී  දෙමළ  සංගමයක් පිහිටවන ලදී. එයින් පාසල වෙනුවෙන්  සිදු කරන කටයුතු පහතින් දැක්වේ.

2014 දී දෙමළ භාෂා දිනයක් පැවත්වීමට සෑම වසරකම දෙමළ භාෂා තරග වලට සහභාගී කරවන ලදී.                    
එම තරග අවස්ථා වලින් කලාප/පලාත් ජයග්‍රහණ ද ලබා ගැනීමට මහින්දයේ දුවා දරුවන් සමත් වී ඇත.  පාසලේ දරුවන්ගේ භාෂා සංවර්ධනයට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.

  • භාෂාව භාර ගුරුතුමා  - ඩී.බී.චරිත්
  • සභාපති                        - කේ. තුශාන්
  • ලේකම්                           - එස්. යුවශාන්ති