මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
මහින්දීය වාද්‍යය වෘන්දය

මහින්දීය වාද්‍යය වෘන්දය

දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාව හඳුනා ගනිමින් එම හැකියා ප්‍රගුණ කිරීම හා එම දක්ෂතාවයෙන් දරුවන් ඉදිරියට ගෙනයාම වැනි කටයුතු මහින්දීය වාද්‍ය වෘන්දය මගින් සිදු කරනු ලබයි .
  කලාප සංගීත අංශයේ තරග වලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට  හා 2022 වර්ෂයේ  රාගධාරි ඒකල ගායනය තරගයෙන් පළාත් දෙවන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයට හැකියාව ලැබුණි .