ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 28 ඊ වගන්තියට අනුව ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසි සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේය.ශ්‍රී ලාංකික පුරවැසියන් අතර පරිසරය සුරැකීමටත්,පාරසරික සම්පත් කළමනාකරණරය හා පරිසර සංරක්ෂණය සදහා වන සක්‍රීය දායකත්වය ලබගැනීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනූ ලබයි.
විද්‍යාලීය පරිසර නියමු නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2023.10.26 වන දින පෙරවරු 9 ට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර මහතා ,මාතලේ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේ පරිසර නිලධාරීන්,කලාප පරිසර කොමසාරිස්තුමා යන ආරාධිත අමුත්තන් ගෙන් සහ විදුහලේ ගරු නියමුවාණන් වන විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
"අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා ! "