වර්තමානයේ තොරතුරු තාක්ෂණයේ නව මානයක් සොයා ගවේශනය කිරීම තේමා කරගනිමින් මහින්ද ද්විතියික පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය මේ වන විට විශාල තාක්ෂණික අධ්‍යාපනය ක්‍රමයකට පාසල ගෙනයමින් සිටී. මෙහිදී පාසලේ සියළුම තොරතුරු තාක්ෂණික දැනුම සහය හා වැඩසටහන් මෙහෙයවනමින් යාවත්කාලීන වෙමින් අනාගත තොරතුරු තාක්ෂණික ලොවට වටින පරපුර දායද කිරිමට කටයුතු කරමින් සිටී.
Teacher in charge
| එස්.ජි.ටි.ඩි.සුබසිංහ |
Management Bord
| R . A .G . K . S රාමනායක |
| K . G . S . S ජයරත්න |
| H . P . G . R . D. J ගුණසේකර |
| M . K . A . D ප්‍රනාන්දු |
| T . G . I . M බණ්ඩාර |
| R . M . A . C රත්නායක |
| M . N . D ප්‍රේමසිරි |
| P . I . G . I . U ගුණවර්ධන |
| K තුශාන් |
| H . G . J කවිෂාණ් |
| H . M . S . S කෞෂල්‍යා |
| M . G . N . L මහගෙදර |
| O . I . M අලුත්ගෙදර |
| G . G . D රත්නායක |








