මහින්දයේ නැටුම් සංගමය 2012 වර්ෂයේදී ආරම්භ කරන ලදී. රේණුකා ආරියරත්න මහත්මියගේ පුරෝගාමී මෙහෙවරත් සමඟ නර්තන සංගමය ශිෂ්‍ය සංවිධානයක් ලෙස ආරම්භ කිරීමට හැකි විය. විදුහල්පතිවරයාගේ මගපෙන්වීම යටතේ මේ වන විට කලාප , පළාත් මට්ටමේ ජයග්‍රාහණ වලට හිමිකම් කීමට අපට හැකි වී ඇත. සමාජයේ ඉලක්කය වන්නේ නව ක්‍රම සොයා ගැනීමට සහ වැඩිදියුණු කිරීමට නර්තන ලෝකය තුළ අත්හදා බැලීමයි.
සමාජ හා සංගම්
