දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියාව හඳුනා ගනිමින් එම හැකියා ප්‍රගුණ කිරීම හා එම දක්ෂතාවයෙන් දරුවන් ඉදිරියට ගෙනයාම වැනි කටයුතු මහින්දීය වාද්‍ය වෘන්දය මගින් සිදු කරනු ලබයි .
කලාප සංගීත අංශයේ තරග වලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හා 2022 වර්ෂයේ රාගධාරි ඒකල ගායනය තරගයෙන් පළාත් දෙවන ස්ථානය දිනා ගැනීමට අප පාසලේ සංගීත අංශයට හැකියාව ලැබුණි .
සමාජ හා සංගම්
