මහින්ද විදුහලයේ
මහින්දයේ දුවාදරුවන් හි සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ දැනුම වර්ධනය පිණිස අප පාසලේ සාහිත්‍ය සංගමයක් පිහිටුවන ලදී. පාසලේ සාහිත්‍ය සමිති පැවැත්වීම. සිංහල භාෂා දින තරග පැවැත්වීම විවාද කථික තරඟ පැවැත්වීම.සිංහල භාෂාව පිළිබඳ පැවැත්වෙන පළාත් තරග වලට දරුවන් ඉදිරිපත් කිරීම.
- භාරකරු ව කටයුතු කරන ගුරු භවතා.එච්.ජි. ජයවර්ධන
- සභාපති=ඒ.එම්.එන්.පි.ජයවික්‍රම
- ලේකම්=ඩ්බ්ලිව්.ජි.එස්.එන්.ප්‍රේමතිලක