ගීත විචාරමය වැඩසටහනේ සොදුරු අවස්ථාව
අඹන්ගගකෝරලේ ප්රාදේශීය ලේකම්තුමන්ගේ මග පෙන්වීම මත හා ගණකාධිකාරිතුමාගේ සංකල්පයකට අනුව කොට්ඨාසයේ දරුවන්ගේ ගී රසවින්දනයේ අභිප්රේරණය උදෙසා 2023/12/01 වන දින මැටිහක්ක මහින්ද විද්යාලයේ හා කුඹල්ඹළුව විද්යාලයේ දුවා දරුවන් උදෙසා පවත්වන ලද "ඇතුළු පිට" ගීත විචාරමය වැඩසටහනේ සොදුරු දසුන් ......
![]() |
![]() |
![]() |
![]() |