මප/නා මහින්ද ද්වියිතික පාසලේ ආදි කර්තෘ අපවත් වී වදාළ පූජ්‍ය පුබ්බිලියේ පඤ්ඤාසාර හිමියන් ඇතුළු විදුහලේ නාමයෙන් නැසී ගිය ආදි විදුහල්පතිවරුන් ගුරුවරුන් ආදී ශිෂ්‍යයන් සඳහා පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් වර්තමාන මහින්ද විදුහලට සෙත්පතා පවත්වනු ලබන සර් රාත්‍රික පිරිත් දේශනය 2024.07.12 දින විදුහල් පරිශ්‍රයේ පැවැතුණි.