කණ්ඩායම් ව්‍යාප්තිය සඳහා සකස්කර සකස් කර ලොතරැයියේ දිනුම් ඇදීමේ අවස්ථාව
මහින්ද ද්වීතියික පාසලේ 2024 අපොස උසස් පෙළ සිසුන් විසින්කණ්ඩායම් ව්‍යාප්තියට ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා සකස් කරන ලබන ලොතරැයියේ ලොතරැයිය දිනුම් ඇදීමේ අවස්ථාව 2023 11:15 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.මේ සඳහා ආදිශිෂ්‍ය ආත්ම වික්‍රමසිංහ,මහතා හංසමාලි අභයරත්න මහත්මිය,දානපති ලලිත් බණ්ඩාර මහතා සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් ගෙන් ප්‍රධානත්වයෙන් ඉතාමත් උසස් ලෙස පැවතුණි