ඔක්තෝම්බර් මස6 වන දින ලෝක ගුරු දින සැමරුම
සබ්බ දානං ධම්ම දානං ජිනාති යන තේමාව යටතේ ලෝක ගුරු දින සමරුබස් විදුහලේ දූ දරුවන්ගේ දරුවන් ගේ ආරාධනයෙන් රිවස්ටන් සිරි වනමන්දාව බෞද්ධ ආශ්‍රමයේ නිර්මාතෘ කාව්‍ය විශාරද පූජ්ය මාතලේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේගේ පූර්වකව පැවති ධර්ම දේශනාව 2023වු ඔක්තෝම්බර් මස6 වන දින පෙරවරු 10ට පාසල් ප්‍රධාන ශාලාවේ දී ශාලාවේදී පැවැත්වුණි.එදිනම පාසල් සිසුන් සහ ගුරු මණ්ඩලය එකතුව ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණි