මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
ළමා දින සැමරුම් උත්සවය

ළමා දින සැමරුම් උත්සවය

සියල්ලටම වඩා දරුවන් වටියී.


2023 .09. 02 දින දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා ලෝක ළමා දිනය වෙනුවෙන් ගුරු මණ්ඩලය විසින් එල්ලේ    තරගාවලියක් සංවිධානය කර මැටිහක්ක මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
   එදිනම ගුරු ගුරුමණ්ඩලය විසින් මහින්දයේ දුවා දරුවන්ට හට  ලබාදීම පාසල් පරිශ්‍රයේදී සිදු කෙරිණි. මහින්දයේ ලෝක ළමා දිනය  මෙසේ නිම විය

Latest News

HACKED BY DAVSEC - HACKTIVIST INDONESIA

HACKTIVIST INDONESIA - DAVSEC.ID

2024 නව ශිෂ්‍ය නායකත්වය දිවුරුම් දීමේ අවස්ථාව

2024 නව ශිෂ්‍ය නායකත්වය දිවුරුම් දීමේ අවස්ථාව

Food Carnival

ආහාර සැණකෙළි උත්සවය 2024 ජුලි 26 දින පෙ.ව. 10.00 ට පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සර්ව රාත්‍රික පිරිත් දේශනය

මප/නා මහින්ද ද්වියිතික  පාසලේ ආදි කර්තෘ අපවත් වී වදාළ පූජ්‍ය පුබ්බිලියේ පඤ්ඤාසාර හිමියන් ඇතුළු විදුහලේ නාමයෙන් නැසී ගිය ආදි විදුහල්පතිවරුන් ගුරුවරුන් ආදී ශිෂ්‍යයන් සඳහා පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් වර්තමාන මහින්ද විදුහලට සෙත්පතා පවත්වනු ලබන සර් රාත්‍රික පිරිත් දේශනය 2024.07.12 දින විදුහල් පරිශ්‍රයේ පැවැතුණි.

සම්බුදු තෙමඟුල සමරමින් පැවති දාන,සීල,භාවනා වැඩටහන

මහින්දයේ  සම්බුදු තෙමඟුල සමරමින් පැවති දාන,සීල,භාවනා වැඩටහන මෙසේ පැවැත්වුනි.