මහින්දයේ සූරිය මංගල්‍යය 2024

මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය

පාසල් වෙබ් අඩවිය නිර්මාණය  කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම

LSP_0479.jpeg
LSP_0606.jpeg
LSP_0824.jpeg
පරිසර නියමු නිලලාංඡන පැළැඳවීමේ උත්සවය

පරිසර නියමු නිලලාංඡන පැළැඳවීමේ උත්සවය

විද්‍යාලීය පරිසර නියමු නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2023.10.26 වන දින  පාසල් පරිශ්‍රයේදී  උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 28 ඊ වගන්තියට අනුව ස්වභාව ධර්මය සහ ස්වාභාවික සම්පත් රැකගැනීම ශ්‍රී ලංකාවාසි සෑම තැනැත්තකුගේම යුතුකම වන්නේය.ශ්‍රී ලාංකික පුරවැසියන් අතර පරිසරය සුරැකීමටත්,පාරසරික සම්පත් කළමනාකරණරය හා පරිසර සංරක්ෂණය සදහා වන සක්‍රීය දායකත්වය ලබගැනීමටත් මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරනූ ලබයි.

විද්‍යාලීය පරිසර නියමු නිල ලාංඡන පැළඳවීමේ උත්සවය 2023.10.26 වන දින පෙරවරු 9 ට කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර මහතා ,මාතලේ මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේ පරිසර නිලධාරීන්,කලාප  පරිසර කොමසාරිස්තුමා යන ආරාධිත අමුත්තන් ගෙන් සහ විදුහලේ ගරි නියමුවාණන් වන විදුහල්පති  ඇතුළු ගුරු මණ්ඩලය ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී  උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

     "අපේ හුස්මෙන් පවා පරිසරය නිවේවා ! "

Latest News

HACKED BY DAVSEC - HACKTIVIST INDONESIA

HACKTIVIST INDONESIA - DAVSEC.ID

2024 නව ශිෂ්‍ය නායකත්වය දිවුරුම් දීමේ අවස්ථාව

2024 නව ශිෂ්‍ය නායකත්වය දිවුරුම් දීමේ අවස්ථාව

Food Carnival

ආහාර සැණකෙළි උත්සවය 2024 ජුලි 26 දින පෙ.ව. 10.00 ට පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.

සර්ව රාත්‍රික පිරිත් දේශනය

මප/නා මහින්ද ද්වියිතික  පාසලේ ආදි කර්තෘ අපවත් වී වදාළ පූජ්‍ය පුබ්බිලියේ පඤ්ඤාසාර හිමියන් ඇතුළු විදුහලේ නාමයෙන් නැසී ගිය ආදි විදුහල්පතිවරුන් ගුරුවරුන් ආදී ශිෂ්‍යයන් සඳහා පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් වර්තමාන මහින්ද විදුහලට සෙත්පතා පවත්වනු ලබන සර් රාත්‍රික පිරිත් දේශනය 2024.07.12 දින විදුහල් පරිශ්‍රයේ පැවැතුණි.

සම්බුදු තෙමඟුල සමරමින් පැවති දාන,සීල,භාවනා වැඩටහන

මහින්දයේ  සම්බුදු තෙමඟුල සමරමින් පැවති දාන,සීල,භාවනා වැඩටහන මෙසේ පැවැත්වුනි.