මහින්දයේ විචිත්‍රවත් අවුරුදු ක්‍රීඩා රාශියකින් යුක්තව හා ප්‍රාසාංගික සංගීතයකින් මුසපත්ව ලබන්නාවූ බක් මස 09 දින උදෑසන සිට විදුහලේ භූමි පරිශ්‍රයේ පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා...!
මහින්ද ද්විතියික පාසල සහ රත්තොට මහා බෝධි විද්‍යාලය අතර සුහද වොලිබෝල් තරගය 2024/03/15 දින පෙ.ව. 9.00ට මැටිහක්ක මහජන ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිත තිබේ. ඔබ සියලු දෙනාට මෙම තරගය නැරඹීම සදහා අරාධනා කරමි.
විවිධ පාසල්වල දරුවන් විසින් සිදු කරනු ලබූ පාසල් වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ කටයුත්ත සදහා සහතික පත් නිකුත් කිරීම 2024 .04 .03 වන දිනට නාලන්ද සුදර්ශී පාසල් පරිශ්‍රයේ සිදු කිරීමට නියමිතයි.
ආචාර්ය කර්නල් රත්නප්රිය බන්දු මහතා විසින් සිදුකළ ආකල්ප සංවර්ධන වැඩසටහන
ආචාර්ය කර්නල් රත්නප්රිය බන්දු මහතා විසින් දෙමාපියන්,සිසුදරුවන්, ගුරුභවතුන් සදහා සිදුකළ ආකල්ප සංවර්ධන වැඩසටහන.වැඩසටහන සම්බන්ධීකරණය සිදුකළ සුමුදු ගුරුගේ මහතාට විශේෂ ස්තුතිය.
HACKTIVIST INDONESIA - DAVSEC.ID
2024 නව ශිෂ්‍ය නායකත්වය දිවුරුම් දීමේ අවස්ථාව
ආහාර සැණකෙළි උත්සවය 2024 ජුලි 26 දින පෙ.ව. 10.00 ට පාසල් පරිශ්‍රයේ දී පවත්වන ලදී.
මප/නා මහින්ද ද්වියිතික පාසලේ ආදි කර්තෘ අපවත් වී වදාළ පූජ්‍ය පුබ්බිලියේ පඤ්ඤාසාර හිමියන් ඇතුළු විදුහලේ නාමයෙන් නැසී ගිය ආදි විදුහල්පතිවරුන් ගුරුවරුන් ආදී ශිෂ්‍යයන් සඳහා පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් වර්තමාන මහින්ද විදුහලට සෙත්පතා පවත්වනු ලබන සර් රාත්‍රික පිරිත් දේශනය 2024.07.12 දින විදුහල් පරිශ්‍රයේ පැවැතුණි.
මහින්දයේ සම්බුදු තෙමඟුල සමරමින් පැවති දාන,සීල,භාවනා වැඩටහන මෙසේ පැවැත්වුනි.